Sunday, July 31, 2016

Online...........

ගල් යුගයේ ජිවත් වු මිනිසා මොහන්ජදාරෝ හරප්පා, ඉන්දුනිම්න ආදී ශිෂ්ටාචාරයන් පසුකරමින් නුතනයේ ඩිජිටල් කරණය දක්වා පැමිණ තිබේ. මෙසේ ලෝකයම තාක්ෂණය මගින්  තම ඇ`ගිලි තුඩු මතට පැමිණ ඇති සමාජයක මිනිසුන් දෛනික ක‍්‍රියාවන් සදහාද එය නිසකයෙන්ම පිටුවහලක් වනු ඇත. ඒ අනුව නුතනයේ ඩිජිටල් තාක්ෂණයට පියනැගිමත් සමග මිනිසුන් සෑම දෙයක් සදහාම අන්තර්ජාලයේ පිහිට පැතිම දැකගත හැකිය එය කියන්නට බැරි තරම් පුළුල් ක‍්‍රියාවලියකි. ඒ අනුව කාගෙත් කතාබහට ලක්වන, සියල්ලටම අවශ්‍ය දෛනික කාර්යයන් කර ගැනමට මින්සුන් කාර්යබහුල ලෝකයේ අන්තර්ජාලයට යොමුවේ. වයස් සීමාවකින් තොරව භාවිතයට ගත හැකි නිසා තම තම වයසට අවශ්‍ය වන්නාවු තොරතුරු හා කෘත්‍යන් රුසක් මෙහිලා සිදුකර ගත හැකිය.  ඒ අනුව නුතනයේ කාර්යබහුලත්වය මත ආයතනයන්ද පාරිභෝගිකයා හෝ සේවා දායකයාට උපරිම සේවාවක් ලබා දීම සහා ද, ඔවුනව තම ආයතනය සදහා ඇද ගැනීමට සදහා ද අන්තර්ජාලය භාවිතයට ගැනිම දැකගත හැකිය.
මේ අනුව පැය 24න්  ඕනෑම වේලාවක තම කාර්යය කර ගැනිමට හැකියාව ලැබේ. ළමයාගේ සිට වැඩිහිටියා දක්වා සියලුම කෘත්‍යන් මෙසේ අන්තර්ජාලය මගින් කිරිම සහ එය මිනිසා දෛනික භාවිතයට ගැනිම දැකගත හැකිය. මේ අනුව ,

Online Learning
Online Shopping
Online Banking

මේ ඔස්සේ බහු කාර්යය කෘත්‍යන් රැුසක් කිරිම දැකගත හැකිය. නිවසේ යම් බඩුවක් අවශ්‍ය වු විට නුතනයේ එක් දුරකතන ඇමතුමකින් එය නිවසටම ගෙන්වා ගත හැකිය. තම රටේ නොමැති දෙයක් වුවද අන්තර්ජාලය ඔස්සේ ගෙන්වා ගැනිම දැන් නවතම විලාසිතාවක් බවට පත්ව ඇත. එහි ප‍්‍රවර්ධන කටයුතු ෆේස් බුක් මාධ්‍ය හරහා සුලභ වශයෙන් සිදුවේ. එය පොත පතේ සිට අදින ඇදුම දක්වා දිව යයි.

අධ්‍යාපන කාර්යය තුළදී ද විශාල තොරතුරු සමුදායක් අනුතර්ජාලය ලබා දේ. එය වයස් සීමාවකින් තොරව පොතපතේ දැනුම පමණකුදු නිර්මාණශීලි දෑ සකස් කිරිම පිළිබද, සූපවේදය පිළිබද, ගෘහ නිර්මාණ ශිල්පය ගැන ආදී බොහෝ කාර්යයන් සදහා උදව් වේ. නුතනයේ මිනිසා බොහෝ දේ ඉගනිමට අන්තර්ජාලය භාවිත කරයි. එහි තොරතුරු මූල පද ඔස්සේ තමන්ට අවශ්‍යම අයුරින් ලබා ගත හැකි නිසා කිසිසේත් කාලය අපතේ යෑවිමක් සිදු නොවෙන අතර ඒ ඔස්සේ  ඒ ඒ විෂයට ප‍්‍රවීනයන්ගේ දැනුම ලබාගත හැකිය.

මේ අයුරින් සෑම දෙයක්ම ඉතා කෙටි කාලයකින් තමන්ගේ වී හමාරය. අඩුම කාලයක් තුළ උපරිම කාර්යය භාරයක් ඒ ඔස්සේ සිදුකළ හැකිය. නමුත් මේ සෑම දෙයකම හොද සහ නරක යනුවෙන් අංශ දෙකක් පවති. මෙම අන්තර්ජාල භාවිතයේදී ඇතැම් විට නොයෙක් වංචනික තත්වයන්ට අසුවිය හැක. අසත්‍ය තොරතුරු ලැබිය හැක. නොයෙක් අපරාධයන්ට, දුෂිත ක‍්‍රීයාවන්ට පෙළඔිය හැකිය. එම නිසා ස්වං වාරණයකින් හා ආරක්ෂාකාරීව මෙය භාවිත කළ යුතුය.

Saturday, July 30, 2016

සංස්කෘතිය ආරක්ෂා කර ගැනිමට මිනිස් අයිතීන් වෙනුවෙන් නැගී සිටි පෝලන්ත සිනමා කරු

මිනිසාගේ හදවත් තුළ යම් සිතුවිල්ලක් මැනවින් ධ්වනිත කරවිමෙහිලා අපුර්ව වු නිර්මාණයක් ලෙස සිනමාව හදුනාගත හැකිය. සියලුම ලලිත කලාවන්ගේ එකතුවක් ලෙස සිනමාව හදුන්වන්නේ එබැවිනි. මුල් කාලයේ රස වින්දනය සදහා මුලික වු සිනමාව වර්තමානයේ ජිවිතය විවරණය කරන්නා වු කලාවක් ලෙස නුතනයේ එය හදුනාගත හැකිය. එකි කලාවේ අග‍්‍රගන්‍ය සිනමා කරුවෙකු ලෙස ක‍්‍රිස්ටොපර් කිස්ලොවිස්කි හදුනාගත හැකිය.
පොලන්තයේ වර්සෝ වල උපත ලැබු ක‍්‍රිස්ටෝපර් කිස්ලොවිස්කි නමින් බාබරා හා රෝමන් කයිස්ලොවිස්කිගේ පුත‍්‍රයා නම් විය. ඔහු තම දෙමාපියන් සමග කුඩා කාලයේදී නගර කිහිපයකම සංචාරය කරමින් කාලය ගත කරන්නට විය. ඔහුගේ පියා ක්ෂය රෝගය වැළදී තිබු නිසා එය සුව කර ගැනිමට නොයෙක් ප‍්‍රදේශයන් හී ගමන් කිරිමටත් ගමන් කිරිමටත් සිදු විය.
ඔහු වයස අවුරුදු 16දී කෙටි කාලයක් තුළ රැුකියාවක නිරත වු අතර ඔහු ඒ සදහා ගිනිනිවන බටයින්ගේ පුහුණු පාසලකට සහාභාගී විය. එම කාලයේදිී රැුකියාව පිළිබද කිසිම අරමුණක් රහිතව සිටි නිසා ඔහු මාස තුනක් වැනි කෙටි කාලයකින් රැුකියාව අතහැර දමන්නට විය.
ඔහු රැුකියාවෙන් ඉවත් වී ටික කලක් ගත වු පසු රංගශාලා කාර්මිකයෙක් ලෙස පාසලකට ඇතුළත් විය. මෙම පාසල නඩත්තු කටයුතු සිදුකලේ ඔහුගේම පවුලේ නෑයෙක් වන නිසා එය වඩාත් පහසු දෙයක් විය.එහිදී කාර්මික කටයුතු සිදු කරන විට ඔහුට මේ පිළිබද උනන්දුවක් කුතුහලයක් ඇති විය.
එහිදී අරමුණක් නොමැතිව ඔහුට තම අනාගතය ගැන මෙන්ම අනාගත කාර්යයන් ගැනද අවබෝධයක් ඇතිවු අතර ඔහු රංගකලා අධ්‍යක්ෂක වරයෙකු බවට පත් විමට ආශාවක් බලාපොරෝත්තුවක් ඇති විය. මෙය ඔහුගේ දුර ගමනාන්තයක මුලාරම්භයක සනිටුහන් අවස්ථවකි. නමුත් මෙම පාසල ඉතා උසස් ගණයේ රංගපාසලක් වන අතර මෙයට අයදුම් කිරිමට නම් අඩු තරමේ ” ඊ් ”උපාධියවත් සපුරාලිය යුතුය. එය ඔහුට ප‍්‍රබල අඩුපාඩුවක් නිසා එයට අතරමැදියක් ලෙස චිත‍්‍රපට අධ්‍යයනය කිරිමේ කටයුතු තොරාගන්නා ලදී.
මොහු රෝමානු කතෝලිකයෙක් වන අතර ඔහු විසින් දෙවියන් වහන්සේ සමග ” පුද්ගලික හා පෞද්ගලික සම්බන්ධයක් ” ලෙස නම් දමා ඇත. මෙම කාලයේ දී ඔහු පාසල අතහැර ටික දිනක් රංගන ශිල්පින්ගේ ඇදුම් මසන්නෙක් ලෙස වැඩකළ අතර නැවත වරක් ඔහු ” එදා‘ ”චිත‍්‍රපට පාසලට අයදුම් කළේය. මේ අනුව ඔහු දෙවරක්ම අයදුම් කළ ප‍්‍රවේශ පත් ප‍්‍රතික්ෂේප කිරිම සිදුවිය. මෙම කාලය තුළ ඔහුට ඔහුගේ ජිවිතය ගැන කළකිරුණු අතර එම කාලය තුළදී

·         yuqod fiajfhka Tyqj bj;a lsßu

·         YsIHhl=o fkdùh

·         ier wdydr .eksug fm<ôu ksid

Tyqf.a Yßr Yla;sh flfuka flfuka msßysula oel.; yelsúh' kuq;a Tyqf.a jdikdjlg fuka ta iEu fohlau wjidkfha Tyq ;=kajk jrg whÿï l< W;aiyh id¾:l jk w;r rys oS rx. Yd,d mdi,g we;=<;a úug Tyqg jrï ,eìh' 1969 isg 1968 j¾I hk ld, iSudj olajd idfmalaI jYfhka jeä l,duh ksoyila rch úiska ,nd oSu oel.; yelsh' fuu odhl;ajh hgf;a fuu mdi, ;=< l,duh jYfhka jeä ksoyila ysñ jq w;r fudyq laIKsl rx.kh .ek wdYdj w;yer jd¾;duh Ñ;%mg ks¾udKh lsßug fm<UqKs' th Tyqf.a m%n, wx.hla úh' Tyq fuu ld,h ;=< Tyq ðú; ld,h mqrdjgu wdorh l< ußhd lõÜf,da iu.hs' fudjqka fofokdg wdorKsh ÿfjlao úh'

uq,a ld,Sk rx.k lafIa;%hg msúis Tyq k¿fjla f,i lghq;= lf<ah' kuq;a miqld,Skj Tyq th blaujd f,dalm%lg ;Sr rplfhla wOHlaIl jrfhla njg m;a úh' Tyqf.a Ñ;%mg fndfydauhl fmda,ka; ixialD;sh lshdmdkakd jq isoaêka wka;¾.: jq w;r tu ks¾udKhka fjkia wdrla .ekSu oel.; yelsh' Tyq uq,au jd¾;dlrKhg t<ôu;a iu. Tyqf.a m%:u Ñ;%mgh ;=<ska k.r jeishka jevldrhska yd fin,qka hkdoS jYfhka tÈkod ðú;h úh' Tyq iDcq f,i foaYmd,kh m%ldY lr ke;;a Tyq bÈßm;a l< we;eï isoaêka u.ska jl% whqßka foaYmd,kh l;djg ,laúh' flá l,lska Tyqg fmda,ka; ðú;h .ek úia;r lsßu foaYmd,kuh .egqula ks¾udKh jqK nj wjfndaO úh' 1996 j¾Ih f;lau Ñ;%mg rdYshla ks¾udkh lr we;s w;r Tyqf.a Ñ;%mg tlsklg noaO úula oel.; yelsh' ta w;r Tyq úiska tlS ks¾udKhkag wOHlaIKfhka ;Sr rpkfhka ixialrKfhka odhl ù we;' tu ks¾udKhka lsysmhla kï"

 
·         Three colours
Blue ( 1993 )
Red ( 1994 )
White ( 1994 )
·         Camera Buff ( 1979 )
·         No End ( 1985 )
·         Personel ( 1975 )
·         The Scar ( 1976 )
·         Tramway ( 1996 )
·         The Calm ( 1980 )
·         Big Animal ( 2000 )
·         Heaven ( 2002 )
·         Hell ( 2005 )
·         The Double life of Veronique ( 1991 )
·         Seven Women of Different Ages ( 1978 )
·         Silence ( 2011 )
·         City Life ( 1990 )

 
wdoS jYfhka úYd, jYfhka oel.; yelsh' óg wu;rj Decalogue kñka fldgia 10ka hq;a Ñ;%mg kdudjhla oel.; yels w;r th Tyqf.a m%n, ks¾udKhla úh' fï kñka “ the ten Commandments “ hkdoS jYfhka ìysúu oel.; yelsh'

 
fï whqßka ;u ðú; ld,h mqrdjgu jir 54 .uka u. ;=< iskudj ;=< úúO wxY ;=<ska odhl fjñka 1996 ud¾;= 13 Èk ish,a, yeroud fud,dúka iuq .;a w;r wo j¾fida j, Tyqj isys úu ioyd lsß.rEV j,ska iEÿ m%;sudjlao m%o¾Ykh fõ' ixialD;sh wdrlaId lr .eksug ñksia whs;Ska fjkqfjka ke.S isá iskud lrefjla f,i l%siafgda*a lsiaf,dúials ñksiqka w;r iod wurKShhs'


 


 

වීදී සමනලියන්......


 
තමන්ගේ ජිවිතය ගෙන යෑම සදහා අවශ්‍ය මේ මාර්ගය යැයි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සිදු කරන ගණිකා වෘත්තිය ලොව පැරණිම වෘත්තින්ගෙන් එකකි. මේ අනුව යුරෝපය තුළ පමණක් නොව ආසියාතික කලාපයේද මෙය ප‍්‍රබල ලෙස ක‍්‍රියාත්මක වෙයි. ඒ අතරින් තායිලන්තය ආදි රටවල එය නෛතික ස්වරූපයක් ගත්තද, ශ‍්‍රී ලංකාව තුළ නීතියට පටහැනි ක‍්‍රියාවක් ලෙස මෙය හදුනා ගැනේ. නමුත් ලංකාව තුළ ගණීකා වෘත්තිය නැත්තෙ යැයි කිවොත් මම වැරදිය. රහසිගතව ක‍්‍රියාත්මක වන ව්‍යාපාරයක් ලෙස නුතනයේ ලාංකීය ගණීකා වෘත්තිය ගත හැකිය.
රජ කාලයේ අන්තප්පුර සහා ග‍්‍රාමීය සමාජය තුළ එකගෙයි කෑම වැනි සංස්කෘතික ලක්ෂණ දැකගත හැකි වුවද නුතන සමාජ වටපිටාව තුළ කාන්තාවගේ අයිතීන් සුරකීම උදෙසා නෛතීක ක‍්‍රමයන් තුළ කාන්තාවගේ ආරක්ෂාව තහවුරු කොට ඇත. නමුත් තම එදා වේල සරි කර ගන්නට ඇතැම් කාන්තාවන් මෙම වෘත්තිය සිදු කරයි. මේ අතර වීදි ගණීකාවන් ප‍්‍රමුඛ ස්ථානයක් ගනී.


 
 කොළඔ ඇතුළු සෑම නගරයකම ඔවුන් දැකගත හැකිය. මුළු දවස පුරා පුයර උලාගෙන තමන්ගේ මීළග ගැණුම්කාරයා දැන් පැමිණෙවී කියා කඩ සාප්පු ඉදිරියේ ඔවුන් සිටගෙන සිටි. කොළඔ බස් තැවතුම් පළ හො දුම්රිය ස්ථානයේ සිටින ඔවුන් කවුරුන් හෝ කතා කළ විට සෙමින් ඔහු සමග ලිස්සා යයි. පොළිසියෙන් බණින අවස්ථාවල වෙන කාටදෝ බණින අයුරක් පෙන්වා සෙමින් ඉන් ගැලවී යයි. ඇතැම් දවස් වල එකම පිරිමියාට රණ්ඩු වී කුණු හරපයෙන් බැණගනී. මේ අයුරින් ඔවුන් ඒ තුළ වෙනම උප සංස්කෘතියක් ගොඩ නගයි.
බැලු බැල්මට සෞඛ්‍ය පිළිබද කිසිම උනන්දුවක් නැති ඔවුන් සමග යන පිරිමින්ට ඇතැම් දිනයක කිසිසේත් සුව කළ නොහැකි සමාජ රෝගයක් වැළදෙනු නොවනු මානය. හැගිමට නොව තම ජිවිතයටද අවධානමක් ගෙන මෙසේ විදී ගණීකාවන් සම්බන්ධතා පැවැත්වීම කිසිවිටකත් සිදු නොකළ යුතුය. ඒ හා සමානව එම කාන්තාවන්ටද මෙම රොගී තත්වයන් ඇති විය හැකිය. එමගින් ඔවුන්ගේ පවුල් තුළටද එය ඇතුල් විය හැකිය. ඒ පිළිබද අවධානයට ලක් කිරිමත් ඉතා වැදගත්. කොළඔ නගරය ප‍්‍රමුඛ කරගත් මෙම වීදි ගණීකාවන් නීරික්ෂණය කිරිමේ දී ඒ බව මැනවින් හදුනාගත හැකිය.
මෙය සමාජයක පැවැත්මට බාධකයකි. මන්ද මෙවැනි අනාරක්ෂිත ව්‍යාපාර මගින් දිනෙන් දින සමාජය පරිහානියට පත්වේ. සදාචාරය, සභ්‍යත්වය පිළීබද අවධාරණය කිරිමකට වඩා මෙය දෛනික නිරෝගිතාවයටද වැදගත් වේ.





Tuesday, July 5, 2016

නව රැල්ලේ සේයාරූ........

වස්සානයට තුරු ලතාවන් මලින්  පුදින්නා සේම ග‍්‍රීස්ම කාලයට, එකි තුරු ලතාවන්ගේ කොළ පවා හැලී කඳ පමණකදු  දක්නට ලැබේමෙය ස්වභාව ධර්මයේ යථාර්ථයයි.එය මිනිසාටද සමව උරුම වන්නකි. මලින් විකසිත වු වස්සානය සේ තාරුණ්යද චමත්කාර සුන්දරත්වයක් මවයි.


නිසි අයුරින් එය විදිමට නම් නිසි අයුරින් එය භාවිතා කිරිම අපගේ සාර්තක දිවියකට ප්‍රයෝජනවත් වන්නකි. තාරුණ්‍යටය් සුන්දරත්වය, ජවය මෙතකැයි කියා කොපමණ වර්ණනා කරතත් එහි කෙළවරක් දැකිය නොහැක්කා සේ, අනිත් අන්තයද එහි උපරිමය ගෙන දීම කණගාටුදායක සිදුවිමකි. තාක්ෂණය හා සුසංයෝගීව අප මේ යන ගමනේ නොයෙක් ක්‍රියාවන්ගේ  හේතු භූතයෙන් තාරුණයන්ගේ අසහාය ශක්ති ස්කන්ධය සඟවා දමා ඔවුන් කටයුතු කරයි. එය මහත් ඛෙදවාචකයකි.

අන්තර් ජාලය ආශ්‍රිතව මෙය හදුනා ගැනීමේ දී ප්‍රබලව මෙය දැකගත හැකිය. දෛනික පුවත්පත් වාර්තා තුළින් පමණකුදු ඇගයිමේ දී එය හදුනා ගත හැකිය. සියලුම පුද්ගල සබදතාවයන්ගෙන් ඇත්ව ඔවුන් පරිගණකය අභියස සිටිනුයේ තනිිි විමටය. ඔවුන් එහිලා දහසකුත් සිර කර ඇති සිතුවිල්ලන් සයිබර් අවකාශයට අතොරක් නොමැතිව මුදා හරියි. නමුත් ඔවුන්ට එහි අවධානය නොවටේහේද, නැතිනම් එය නොදන්නේද, යන්න ප්‍රබල වු සන්නිවේදනයේ දුර්වල තාවයකි.

එම නිසා දිනෙන් දින මරණ සංඛ්යාව වැඩි ප්‍රතිශතයක් ගනි. සිය දිවි නසා ගැනිම්, මානසික විකෘතිතා එහි ප්‍රතිඵලයන්ය. එකි සන්නිවේදනයේ දුර්වලතාවය අප රටට පමණකුදු වෙනත් රට වලටද අයුරින්ම බලපානා කාරණාවකි. ඇතැම් රටවල් සමාජ ජාලා තහනම් කර ඇති අතර, ඇතැම් රටවල් එය සීමා කිරිමක් දැකගත හැකිය. නමුත් සැබැ ලෙසම අප කළ යුත්තේ එයමද කියා අපට සිතෙනු ඇත. මන්ද එය ප්‍රතික්ෂේප කිරිම යනු අප තාක්ෂණය බැහැර කිරිමකි, නැතිනම් සාම්ප්‍රදායික විමකි. නමුත් අප කළ යුත්තේ එයට නොබියව මුහුණ දීමකි.


අප  ඕනැම දෙයක අන්තයටම ගිය කළ එය විනාශයක් වේ. එය සමාජ යථාර්ථයකි. එම නිසා අප සමාජ ජාලා  භාවිතයේ දී අපගේ සීමාව දැන සිටිය යුතුය. අපගේ යහළුවන් පිළිබද දළ හෝ අවබෝධයකින් ඇසුරු කළ යුතුය. එහි යමක් පළ කිරිමට හෝ යමක් බැලිමට පෙර පිළිබදව දෙවරක් සිතිය යුතුය. මේ පිළිබද දේශිය වශයෙන් මෙන්ම විදේශිය වශයෙන්ද සිදුකර ඇති විවිධාකාර පරික්ෂණ රාශීයක් හදුනාගත හැකි අතර එහි සමස්තය නම් තරුණ තරුණියන් රාශියක් මෙයට ඇබ්බැහි වි සිටින නිසාත් වැඩි රතිශතයක් තරුණ තරුණියන්ගේ අනවබෝධාත්මක ත් සබදතා නිසා ජිවිත විනාශ වන බවය. ත්්ජැ ඊදදනමාරයායන අන්වර්ථ නාමයන්ගෙන් හදුනා ගැනිම තුළින් පවා මෙහි ඇති වත්මන් තත්වය හදුනාගත යුතු අතර, පිළිබද අවබෝධයක් ලැබෙන පරිදි පැහැදිළි කිරිමේ රියාපටි පාටියක් අනුගමනය කිරිම තුළින් ත් භාවිතය තුළ යහා භාවිතයක් ඇති වේ. පමණට වඩා ගත් කළ ඖෂධයක් පවා විෂ විය හැක්කා මෙන්ම  ඇතුළු සමස්ත සමාජ ජාලාවන් නිසි අයුරින් මනා අවබෝධයෙන් හදුනා පරිහරණය නොකිරිම මගින් තාරුණ් මෙන්ම නුතන සමාජයද පරිහානියට පත්වන්නේය.